පොලිසිය මග හරිමින් විදේශගතව සිටි එතනෝල් ව්‍යාපාරිකයකු ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් කැඳවාගෙන ඒමට කටයුතු කිරීම හා රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම යන ප‍්‍රබල චෝදනා මත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති බව පුවත් වෙබ් අඩවි කිහිපයක් සඳන් කර්යි.
කෙසේ වුවද ජනාධිපති ලේකම් කාර්යාලය හෝ අරුන්දික ප්‍රනාන්දු රාජයය අමාත්‍යයවරයාට සම්බන්ධ ආරංචි මාර්ග මේ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් මෙතෙක් කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...