දේශීය පුවත්

බොදු සමුළුවෙ වත්මන් සභාපති වනුයේ චන්ද්‍ර නිමල් වාකිෂ්⁣ට මහතාය එතුමා අල්ලස් කොමිසමෙ සාමාජිකයකුද වෙ. එතුමාගේ ප්‍රධානත්වයෙන් මෙ වන විට බොදු සමුළුව කුියාත්මක වෙ. මෙම පරිපාලනය අපගේ දේපල අවභාවිතා කරමින් සිටි. තවද ළමා නිවාස වල දරුවනගේ මුදල් ද නිසි අවසරයකින් තොරව අවභාවිතා කරයි. මෙම අගති ගාමි වැඩ පහසු කර ගැනිම උදෙසා සාමජිකයන්ටද බාදක දමයි.

මෙ සියල්ල පිලිබදව ජනවාරි 25 අල්ලස් කොම්සමට අප පැමිනිලි කරන ලදි. මෙම අගති ගාමි ක්‍රියා වලට එරෙහිව ගරු අධිකරනයටද අප කරුනු දක්වන ලදි. එය සලකා බලා ගරු අධිකරණය විසින් 2022 වසරේ ජනවාරි මස 29 වන දින පැවැත්විමට තිබු 95 මහ සභාවටද වාරන නියොගයක් පනවන ලදි.
මෙම සියල්ල සිදු වන අතරේ වාකිෂ්⁣ට මහතා ඇතුළු පිරිස මාගේ බොදු සමුළු සාමාජිකත්වය තාවකාලිකව අත් හිටුවා ඇත.

එයද අපගේ ව්‍යවස්ථාව ට පටහැනිය. මෙ සියලු කරුනු වලට සාධාරනයක් ඉටු කර ගැනිම සදහා 2022 /02 /02 මා විසින් මානව හිමිකමිි කොමිසමට පැමිණිළි කරන ලදි. මෙම අවනඩුව පිළිබද ඉදිඑියටද කටයුතු කරනු ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More