තලංගම ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සාකච්ඡා කිරීම ගැටලුවක් නැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් ද්ක්වමින් ඒ මහතා පවසා සිටියේ ගැටළුව වන්නේ එම ආයතනවලින් රටට අහිතකර කොන්දේසි ඉදිරිපත් වුනොත් ඒවාට එකඟ වන්නේ ද නැද්ද යන්න බවයි.
එම ආයතන සමග සාකච්ඡා කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් එදා සිටම තමන්ට නොතිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...