දේශීය පුවත්

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහනගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී...

පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරක හා පුරාවිද්‍යා රක්ෂිත ගැසට් කිරීමට පෙර අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් හා පුරාවිද්‍යා භූමිවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ පෙත්සම් දෙක හෙට(25) දින විභාගයට ගැනේ. පු...

ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව මෙරට නෝර්වේ තානාපතිනිය පවසයි. සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත. එහි දැක්වෙන්නේ, ජූලි 31 වන දා සිට ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව ය. ඒ අනුව, නොර්වේ රාජ්‍යයේ ශ්‍ර...

ඉකුත් මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. අදාළ පෙත්සම් ඉදිරිපත් කර ...

සීනි බදු වංචාව මගින් රුපියල් මිලියන 15,000ක් රජයට පාඩු කළ ව්‍යාපාරිකයාට පොල්තෙල් බදු වංචාවකට ද ආණ්ඩුව පොටක් පාදා දී ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා සඳහන් කරයි. ආණ්ඩුව එම ව්‍යාපාරිකයාට පොල්තෙල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනය කර ගබඩා...

අද උදෑසන මොස්කව් වේලාවෙන් අලුයම 4 ට පමණ මොස්කව් නගරය යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්වී ඇති බව වාර්තාවේ. කෙසේ වුවද ප්‍රහාරය හේතුවෙන් “විශාල හානියක්” සිදු නොවූ බව මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් මාධ්‍ය වෙත පැවසීය.රුසියානු හමුදාව විසින් විද්‍යුත් යුධ උපක්‍ර...

ආර්ථික විශේෂඥයෙක් වූ අමල් සඳරත්න මහතා නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය සඳහන් කරයි. පොලීසිය පැවසුවේ ඔහු රොස්මිඩ් පෙදෙසේ පිහිටි එම නිවාස සංකීර්ණයේ 7 වන මහළෙන් බිමට වැටී ඇති බවය. සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ...

ආබාධිත රණවිරුවන් අධිෂ්ඨාන පූජා පවත්වමින් ඉල්ලා සිටින්නේ කුමක් දැයි ලංකා ලීඩ් ජාතික සංවිධාන එකමුතුවෙන් විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක් වූ අදහස් ඔහුගේ වචනයෙන්, "අපි වෙනුවෙන් අපි රණවිරු සහයෝගීතාවය ඉල්ලා සිටින්නේ ඉතා සාධාරණ තමන්ට ලැබිය යුතු සහ ලබාදෙන බවට පොරොන්දු වූ දේවල...

‍2022 සහ 2023 වර්ෂවල ඖෂධ මිලදී ගැනීම් සහ බෙදාහැරීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පවසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය ඇතුළු සියලු ආයතන ආවරණය වන පරිදි එම ව...

ශ්‍රී ලංකාව ග්‍රහණයට ගැනීමේ ඉන්දියාවේ කුමන්ත්‍රණය වේගවත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කරයි. මෙය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ ඉන්දියානු රුපියල මෙරට භාවිතයට ගැනීමට යෝජනා වීමත් ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කර පාලමක් ඉදිකිරීමට යෝජනා ව...

මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ඉන්දියාව, මැලේසියාව වැනි රටවල්වලින් නිමි තේ ගෙන්වා ලේබල් ගසා අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව රුවන්පුර කුඩා තේවතු හිමියෝ පවසති. මෙම ජාවාරම නිසා කුඩා තේ වතු කර්මාන්තය තවදුරටත් කඩා වැටෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඉවතලන කසළ තේ ලෙස අවසර පත්&...

ජනතාවට අර්බුද විනිවිද දැකීමට, දේශපාලන අවබෝධය ලබාදීම පිණිස ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් මීට අඩසියවසකට පමණ පෙර රචිත “ද්විඝටනාත්මක භෞතිකවාදය” සහ “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර(පරිවර්තන)“ යන කෘතීන් ද්විත්වය ජූලි මස 25 වන අඟහරුවාදා(හ...

1983 වසරේ දී යාපනය තින්නවේලි ප්‍රදේශයේ දී LTTE සංවිධානය විසින් සිදුකළ පළමු ප්‍රහාරයේ සත්‍ය තොරතුරු එවකට යුද හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියේ නිරත වී සිටි එම ප්‍රහාරයේ දී දිවි ගලවාගත් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන උපාලි පෙරේරා මහතා හෙළිදරව් කරයි. LTTE ස...

දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව තිබේ. ඒ අනුව අද (24) උදෑසන කාලයේ දුම්රිය ගමන්වාර 11ක් පමණ අවලංගු විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නව දුම්රිය සේවා වාර කිහිපයක් ආරම්භ කිරීම සඳහා දුම්රිය පාලනාධිකාරිය කටයුතු කිරී...

ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් ගෙන්වා වෙළෙඳ පොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සමගම බිත්තර සඳහා දැනට පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට නියමිත අතර, මේ වන විට රට තුළ බිත්තර ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම මත දිනකට ලක්ෂ 10ක පමණ බිත්තර හිඟයක් නිර්මාණය වී තිබේ. ඊට...

බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසන්නේ චීනයේ සයිනොපෙක් සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අනුව පළමු ඉන්ධන තොග ඇණවුම ලබන මස මුල් සතිය වන විට මෙරටට ළඟාවනු ඇති බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය....

රටේ ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ කරුණු සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට විශේෂිත විද්වත් මණ්ඩලයක් පත්කර ගැනීමට තීරණය කර ඇතැයි එම කාරක සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි. ආර්ථිකය සහ මූල්‍ය ප...

මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි. රජයේ රෝහල් කිහිපයක භාව...

මෙරට දරිද්‍රතාව පිටුදැකීමට සහ සහල් නිෂ්පාදනයට සහාය වීමට සූදානම් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ආචාර්ය යුවාන් ජියාජුන් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කර තිබේ. චීනයේ චොන්ග්කිංග් නගරයේ නාගරික කමිටු ලේකම්වරයාද වන ජියාජුන් මහ...

මධ්‍යම පළාත තුළ 2015න් පසු ගුරු විදුහල්පති පුහුණුව ලබා පාසල්වල ස්ථිර සේවයට අනුයුක්ත වූ ගුරුවරුන්ට වසර තුන හතරකින් හිඟ වැටුප් ගෙවා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ පිළිබඳව විමසූ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...