ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 බැගින් ගෙන්වා වෙළෙඳ පොළට නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ සමගම බිත්තර සඳහා දැනට පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට නියමිත අතර, මේ වන විට රට තුළ බිත්තර ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම මත දිනකට ලක්ෂ 10ක පමණ බිත්තර හිඟයක් නිර්මාණය වී තිබේ.
ඊට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් දෛනිකව බිත්තර මිලියනය බැගින් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හා ආනයනය කිරීමට සැලසුම් කර ඇත.
එසේ ගෙන එන බිත්තරයක් සුපිරි වෙළඳ සැල් හරහා රුපියල් 35 ක මිලකට අලෙවි කිරීමට තීරණය වී ඇතැයි ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...