ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව මෙරට නෝර්වේ තානාපතිනිය පවසයි.
සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.
එහි දැක්වෙන්නේ, ජූලි 31 වන දා සිට ශ්‍රී ලංකාවේ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දමන බව ය.
ඒ අනුව, නොර්වේ රාජ්‍යයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සම්බන්ධ ද්විපාර්ශ්වික සබඳතා කටයුතු ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය හරහා සිදු කෙරෙනු ඇත.
The Norwegian Embassy in Colombo will close on 31 July 2023. From 1 August, @norwayinindia will be responsible for Norway's bilateral relationship to Sri Lanka and the Maldives. This Twitter account will not be updated. We request you to follow @norwayinindia for updates.
— Trine Jøranli Eskedal (@NorwayAmbLK) July 24, 2023
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Norwe thanapathi karyalya 2009 ta pase kohomath visesa vaedak naethuva veli veli neva hitye. Daen Juli Chung vaede baaragena neva. Eetath vada Norve thanapathi karyalaya monavata da Solhaim Janaapathi langinma sathara iriyavvenma indagena UPADES denava neva.