දේශීය පුවත්

ශ්‍රී ලංකාව ග්‍රහණයට ගැනීමේ ඉන්දියාවේ කුමන්ත්‍රණය වේගවත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කරයි.

මෙය වඩාත් හොඳින් පැහැදිලි වන්නේ ඉන්දියානු රුපියල මෙරට භාවිතයට ගැනීමට යෝජනා වීමත් ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කර පාලමක් ඉදිකිරීමට යෝජනා වීමත් තුළින් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

උතුරු හා නැගෙනහිර පළාත්වලට ඉන්දියාව බලහත්කාරයෙන් දේශපාලන විසඳුම් ලබාදීමට බල කිරීම මෙරට ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් බවත් ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

එසේම නැගෙනහිර පළාතට කිසිම සම්බන්ධයක් නැති සෙන්දිල් තොණ්ඩමන් එම පළාතේ ආණ්ඩුකාවරයා කිරීම කෙළින්ම ඉන්දීය වුවමනාවක් මත සිදුවූවක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More