මධ්‍යම පළාත තුළ 2015න් පසු ගුරු විදුහල්පති පුහුණුව ලබා පාසල්වල ස්ථිර සේවයට අනුයුක්ත වූ ගුරුවරුන්ට වසර තුන හතරකින් හිඟ වැටුප් ගෙවා නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ පිළිබඳව විමසූ විට ගුරුවරුන්ගේ හිඟ වැටුප් ගෙවීමට කොළමින් මුදල් එවා නොමැති බව දැනුම් දුන් බව ද ඒ මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...