රටේ ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ කරුණු සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට විශේෂිත විද්වත් මණ්ඩලයක් පත්කර ගැනීමට තීරණය කර ඇතැයි එම කාරක සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ආර්ථිකය සහ මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් භාවයක් ඇති විද්වතුන් පිරිසක් මෙම මණ්ඩලයට පත්කර ගැනීමට බලාපොරොත්තු වන බවත්, රට බංකොලොත්භාවයට පත්වීම සම්බන්ධයෙන් ජනතාවට උපරිම විනිවිදභාවයෙන් යුතුව සත්‍ය තොරතුරු හෙළි කිරීම කාරක සභාවේ අපේක්ෂා කරන බවත් ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...