දේශීය පුවත්

මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ඉන්දියාව, මැලේසියාව වැනි රටවල්වලින් නිමි තේ ගෙන්වා ලේබල් ගසා අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව රුවන්පුර කුඩා තේවතු හිමියෝ පවසති.

මෙම ජාවාරම නිසා කුඩා තේ වතු කර්මාන්තය තවදුරටත් කඩා වැටෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉවතලන කසළ තේ ලෙස අවසර පත්‍රයේ සඳහන් ආනයනික තේ අම්බලන්ගොඩ, වෙල්ලම්බොඩ ප්‍රදේශවලදී රසායනික ද්‍රව්‍ය යොදමින් ‘සිලෝන්’ තේ ලෙස අපනයනය කරන බව ද කුඩා තේවතු හිමියෝ පවසති.

පසුගිය සමයේ අමු තේ දළු කිලෝවකට රුපියල් 235 ක් වැනි මිලක් පැවැතියත් මේ වනවිට එම මිල රුපියල් 110 ට අඩුවී ඇති බවත්, මෙලෙස විදේශ රටවලින් තේ ආනයනය කර ‘සිලෝන්’ නමින් ප්‍රති අපනයනය කිරීම නිසා තමන්ගේ කර්මාන්තය තවත් පසුබෑමට ලක්වන බවත් ඔවුහු පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More