මේ වන විට වතිකානුවේ සංචාරයක නිරතව සිටින මැල්කම් රංජිත් කාදිනල්තුමා හෙට (28 වැනිදා) සඳුදා එරට වේලාවෙන් පෙරවරු 10.00 අතිඋතුම් ප‍්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ වත්මන් තත්ත්වය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත...
ඉදිරි මාසය ඇතුළත ගල්අඟුරු අඩංගු නෞකා අටක් මෙරටට ගෙනඒමට කටයුතු යොදා තිබුණත් ඊට අවශ්‍ය ඩොලර් මුදාහැරීමේ අභියෝගයකට මහ බැංකුව මුහුණ දී සිටී. මෙරට විශාලම විදුලි බලාගාරය වන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය සාර්ථකව කරගෙන ගො...
ඉතාම නුදුරේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් සහ බැසිල් රාජපක්ෂ අමාත්‍යයවරයාගේ ඉන්දියානු සංචාරය මෙන්ම අගමැති නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්&...
යුක්රේනයේ ආධාරයට නොපැමිණීම සම්බන්ධයෙන් බටහිර ජාතීන් විවේචනය කළ යුක්‍රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි, ආක්‍රමණික රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීමේ වගකීම තම රටට පමණක් ඉතිරිකර ඇති බවද පවසයි. “අප සමඟ එක්ම සටන් කිරීමට සූදානම් කවුද? මම එවැනි කිසිවෙක් දකින්නේ නැහැ, ”ඔහු පැවසීය. “ය...
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍යය වෙත ප්‍රකාශයක් කරමින් පවසා සිටින්නේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. නමුත් සඳුදා දිනයේ සිට විදුලි කප්පාදුව තවදුරටත් බැරැරැම් තත්ත්වයට පත්වුණු ඇති බවද ජනක රත්නායක මහතා අව...
යුක්‍රේනය සහ රුසියාව අතර උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති වැලැදීමිර් පුටින් මහතා ගැඹුරු පැහැදිලි කිරීමක් ජාත්‍යයන්තර මාධ්‍යය ඉදිරියේදි ප්‍රකාශයට පත් කරනු ලැබුවා. බොහෝ මාධ්‍යය විසින් රුසියානු ජනාධිපතිවරයාගේ පැහැදිලි කිරීම ප්‍රචාරය කිරීම නොසලක...
නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් නිර්දේශ කිරීමට එම කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. සිය...
මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අද(25) දිනයේ දී විදුලිය කැපීමේදී ඒ,බී,සී කලාප වලට පැය 04යි විනාඩි 40ක්ද සෙසු කලාප වලට පැය 05කුත් විනාඩි 15ක් ලෙස වැඩිකර විදුලිය කැපීම සඳහා අනුමැතිය දී ඇති බව වාර්තාවේ.ඒ අනුව ඒ,බී සහ සී කලාප හැර සෙසු කලාප වලට විදුලිය කපන කාල සීමාව විනාඩි 45කින් වැඩිකර තිබේ....
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (24) දිනයේ දී ඒකක 560.71 ක පහළ යාමක් වාර්තා කළ බව පැවසේ. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ දෙවැනි විශාලතම කඩා වැටීම විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව මෙම කඩා වැටීම දෙවැනි වන්නේ 2021 පෙබරවාරි 02 වැනි දින ඒකක 561.75කින් සියලු ක...
අමෙරිකාව ඇතුළු බටහිර ජාතීන් බලාපොරොත්තුවෙන් සිටි රුසියානු හමුදා ප්‍රහාරය අද (24) යුක්‍රේනයට එල්ල වී ඇති බව ජාත්‍යයන්තර මාධ්‍යය වාර්තා කර සිටී. ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාත්‍යන්තර හෙලාදැකීම් සහ සම්බාධක පසෙකලා ප්‍රහාර එල්ල කළ අතර මෙම ප්‍රශ්නයට මැදි...
අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රුසියාව සහ යුක්‍රේනය අතර ඇතිවී තිබෙන රාජ්‍යයතාන්ත්‍රික අර්බූදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පසු ගිය අඟහරුවාදා පවසා ඇත්තේ ඔහුගේ පාලනය යටතේදි රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් විසින් යුක්රේනය සම්බන්ධයෙන් කිසිදු විටෙක...
77න් පසුව ශ්‍රී ලංකා ජන සමාජය තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ විනාශයට එරෙහිව තම පෑන් තුඩ මෙහෙය වූ විප්ලවවාදී මාධ්‍යයකරුවෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තා තම දිවි සැරිය නිම කර ඇත. ඔහු වෙනුවෙන් තම "ෆේස් බුක්" පිටුවේ සටහනක් තබන අමාත්‍යය විමල් වීරවංශ මහතා, ...
ලිත්‍රෝ සමාගම මේ වනවිට ගැස් ගෙන්වා ගැනීමට නොහැකි උග්‍ර අර්බුදයකට මුහුන දෙමින් සිටින බව වාර්තා වෙයි. සමාගම මාර්තු මසට අවශ්‍යය ගෑස් තොග කිසිවක් මෙතෙක් ඇනවුම් කොට නැති බවද වාර්තාවේ. සාමාන්‍යයෙන් අදාල මාසයට අවශ්‍යය තොග ඊට පෙර මස 10 වෙනිදා වනවිට ඇනවුම් කළ යුතු වුවත්...
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් අධිභාර බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අයදුම්පතක් ගොනු කර ඇති බව වාර්තාවේ. පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...
ඉන්ධන සැපයුම් හිඟය හේතුවෙන් අද (පෙබ. 23) කාණ්ඩ කිහිපයක් යටතේ ඩිදුලි කප්පාදුව සඳා සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමත කර ඇත. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, විදුලිය විසන්ධි කාලසට...
කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙබරවාරි 25 වනදාට ආර්ටිකල් හතර වාර්තාව එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි. ඒ අනුව මෙරට ජනතාව තව තවත් පීඩාවට පත්...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිපත්වී ඇතිපෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම්දී ඇත්තේ එම පනත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීම මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කිරීමක්ද සිදු කළ යුතු බවයි. ...
පසුගිය දින මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව නිකුත් කර ඇති පිටු දාහතකින් යුත් වාර්තාව පිළිබඳව "ලංකා ලීඩ් නිවුස්"වෙබ් අඩවියේ දේශපාලන විමර්ෂණ අංශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කර...
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම මගින් රුපියල් මිලියන 600කට වඩා වැඩිමුදලක් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා විසින් වංචා කර ඇති බව ශ්&...
මෙරට සංචාරක ව්‍යාපාරය සඳහා යෝජිත නිල සංචාරක ජංගම යෙදවුම (Mobile App) මේ වසර තුල හඳුන්වා දෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එම ජංගම යෙදවුම Visit Sri Lanka ලෙස නම් කර තිබෙන අතර එය මේ වනවිට සකස් කෙරෙමින් තිබෙන බවද ඇමතිවරයා සදහන් කරයි. නව යෙදවුම හඳුන්වාදීමත් සමග සංචාර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...