පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිපත්වී ඇතිපෙත්සම විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම්දී ඇත්තේ එම පනත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වීම මෙන්ම ජනමත විචාරණයකින් සම්මත කිරීමක්ද සිදු කළ යුතු බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යොමුකරන ලද එම තීන්දුව කථානායකවරයා විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.
පනත් කෙටුම්පතේ ඇති ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල වීම මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රිෂ්ඨධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායකවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...