මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අද(25) දිනයේ දී විදුලිය කැපීමේදී ඒ,බී,සී කලාප වලට පැය 04යි විනාඩි 40ක්ද සෙසු කලාප වලට පැය 05කුත් විනාඩි 15ක් ලෙස වැඩිකර විදුලිය කැපීම සඳහා අනුමැතිය දී ඇති බව වාර්තාවේ.ඒ අනුව ඒ,බී සහ සී කලාප හැර සෙසු කලාප වලට විදුලිය කපන කාල සීමාව විනාඩි 45කින් වැඩිකර තිබේ.මෙතෙක් එම කලාප වල පැවති පැය 04යි විනාඩි 30ක කාලයක් විදුලිය කැපීමටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...