ලිත්‍රෝ සමාගම මේ වනවිට ගැස් ගෙන්වා ගැනීමට නොහැකි උග්‍ර අර්බුදයකට මුහුන දෙමින් සිටින බව වාර්තා වෙයි. සමාගම මාර්තු මසට අවශ්‍යය ගෑස් තොග කිසිවක් මෙතෙක් ඇනවුම් කොට නැති බවද වාර්තාවේ.
සාමාන්‍යයෙන් අදාල මාසයට අවශ්‍යය තොග ඊට පෙර මස 10 වෙනිදා වනවිට ඇනවුම් කළ යුතු වුවත් මෙතෙක් ලිත්‍රෝ සමාගම මාර්තු මාසය සදහා අව්‍අශ්‍යය ඇනවුම් ලබාදීමට අපොහොසත් වී ඇත.
මෙම තත්වය මත දිවයින පුරා නැවත වරක් ගැස් හිඟවිම අනිවාර්යය බව සමාගමේ සේවකයෝ පවසති. ඔවුනට අනුව පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙතෙක් ගෙන් වූ ගැස් නැව් 4කට මුදල් නොගෙවිමෙන් මේ දිනවල දිවයින පුරා ගෑස් බෙදාහැරිමද අර්බූදයට ලක්ව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...