ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍යය වෙත ප්‍රකාශයක් කරමින් පවසා සිටින්නේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. නමුත් සඳුදා දිනයේ සිට විදුලි කප්පාදුව තවදුරටත් බැරැරැම් තත්ත්වයට පත්වුණු ඇති බවද ජනක රත්නායක මහතා අවධාරණය කළේය.
“ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ඇත්තේ විදුලි අර්බුදයක් නොව ඉන්ධන අර්බුදයක්. විදුලි කප්පාදුවේදී සමස්ත කොළඹ නගර සීමාවටම විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ. ඊට හේතුව කොළඹට අවශ්‍ය වන අමතර විදුලි බලය පුද්ගලික විදුලි ජනන යන්ත්‍ර මගින් උත්පාදනය කිරීම නිසායි.” යනුවෙන් ජනක රත්නායක මහතා පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...