77න් පසුව ශ්‍රී ලංකා ජන සමාජය තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඇති කළ විනාශයට එරෙහිව තම පෑන් තුඩ මෙහෙය වූ විප්ලවවාදී මාධ්‍යයකරුවෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහත්තා තම දිවි සැරිය නිම කර ඇත. ඔහු වෙනුවෙන් තම “ෆේස් බුක්” පිටුවේ සටහනක් තබන අමාත්‍යය විමල් වීරවංශ මහතා,
අද…
‘සත්‍යවාදියෙකුගේ දිනපොතට’ සමුදුන්
එදා…
විප්ලවීය මාධ්‍යකරණයක පහස අප හද රන්දා
ඒ අඳුරුතම යුගයේ අපේ පෑනට තෙළිතුඩට ජීවය පිඹිමින්
‘නිදහස ඉල්ලා හඬන’ සැමට
ප්‍රදීපස්ථම්භයක් වූ…
ආදරණීය සුනිල් මාධව ප්‍රේමතිලක සහෘදයාණෙනි,
ඔබට නිවන් සුව…!
– විමල් වීරවංශ (විමලසිරි ගම්ලත්)
සුනිල් මාධව ප්‍රේමතිලක මහතාට ලංකා ලීඩ් වෙබ අඩවියේ කාර්ය මණ්ඩලය ලෙස අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...