දේශීය පුවත්

ජනතා බලය නමැති සුනාමියට හසුව විනාශය ළඟා කරගෙන ඇති ආණ්ඩුව මේ වනවිටත් තම බලය සුරක්‍ෂිත කරගැනීම වෙනුවෙන් ජනතාවට එරෙහි පීඩනය, මර්දනය සහ තර්ජනය ක්‍රියාත්මක කරමින් සිටින බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එහි ආසන්නම සිදුවීම වන්නේ කොළඹ ...

රුපියල වේගයෙන් පිරිහීම වළක්වා ගැනීම සඳහා ඉතා ඉක්මනින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාගත යුතු යැයි මුදල් ඇමැති අලි සබ්රි මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට සහභාගිවී සිටින අතර ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සමඟ මාධ් ...

ශ්‍රී ලංකාව වත්මන් අර්බූදය දක්වා ක්‍රමානූකූලව දක්කාගෙන පැමිණි සහ අද පවතින විනාශකාරී තත්වයට වගකිවයුතු පුද්ගලයින් අතරින් ප්‍රමුඛතම ආර්ථික ඝාතකයා ලෙස බහුජනතාවගේ චෝදනාවට පාත්‍රාව සිටින භාන්ඩාගාරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ලේකම්වරයෙකු වන පී බී ජයසුන්දර මහතා පවසන්නේ...

මේ තීරණාත්මක අවස්ථාවේදී ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා, ජනතාවගේ කැමැත්තට ගරු කරමින්, හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා මෙන් රටේ දේශපාලන නායකයන් සියලුම  දෙනාගෙන් ඉල්ලීමක් කරන බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම විසින් ඉල්ලීමක් කර තිබේ. එම සමාගම විසින් ...

රජය විසින් ගුරු – විදුහල්පතිවරුන් සඳහා රුපියල් බිලියන 33 ක වැටුප් වැඩිවීමක් ද සිදුකර ඇති නිසා වැඩ වර්ජනවලට වඩා දරුවන්ගේ අධ්‍යාපනයට මුල්තැන දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ගුරු – විදුහල්පතින්ගෙන් ඉල්ලා සිටී. ඉන්ධන මිල ඉහළ යෑම නිසා දුර බැහැර ප්&#...

ඉන්දියානු රජය චීන ජාතිකයින්ට නිකුත් කර ඇති සංචාරක වීසා අත්හිටුවා ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) එහි සාමාජිකයින් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසා සිටි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය(IATA) පසුගිය බදාදා එහි සාමාජිකයන් සඳහා ඉන්දියාවට ඇතුළුවීම ස...

දෙලක්‍ෂ හතළිස්දහසකට අධික ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද (25දා) ආණ්ඩුවට එරෙහිව වැඩවර්ජනය කරද්දී තම දරුවන් පාසලට එවනවාද නැද්ද යන්න දෙමාපියන් විසින් තීරණය කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවැසීය. ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් දුර සිට පැමිණෙන ගුරුවරුන...

මේ එක එකාගේ සිත් සනසන්න අපි ඩීල් ගහන්න යන්නේ නැහැ. ඒකට වැඩිය මට සැපයි ගෙදර යන එක. ඔන්න එළිපිටම කිව්වා. හැබැයි මම ගෙදර යන්න ඉස්සර වෙලා ඩීල් ගහන කට්ටියගේ නම් ටික එළිදරව් කරලයි මම ගෙදර යන්නේ කියන එක මතක් කරනව. අපි සූදානම් නැහැ ජනාධිපති අගමැති මැති ඇමැති ඩීල් වලට. අපිට ඔය අන්තර් පාලන ඩීල් එපා. අවුරුද...

ගෝල්ෆේස් පිටියේ විරෝධතාවේ නියැළෙන තරුණ පිරිස සාකච්ඡාවකට සූදානම් නම් ඔවුන්ට අරලියගහ මන්දිරය ඕනෑම මොහොතක විවෘත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. “අරගලයක් යනවා. එයාලාට විසඳුමක් බලන්න සාකච්ඡා කරන්න එපායෑ ඉතින්. එයාලා සාකච්ඡාවට එන්නෙ නැති තාක්කල් ඒ අරගලය එහෙමම යයි. එයාලාට මට ...

අද දින (25) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් තීරණය කර ඇති බව වාර්තාවේ. ගුරු වෘත්තිකයන්, සිසුන් සහ දෙමාපියන් මුහුණ දෙන ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ලංකා ගුරු සංගමය පවසයි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්...

දිවයින පුරා විදුලිය කැපීම හෙට සිට 27 වැනිදා දක්වා පැය 03යි විනාඩි 20 කාලයක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී ඇත. ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අතර පැය 02ක්ද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අතර පැය 1.20ක්ද සියලුම කලාපවලට විදුලිය කපා හරිනු ලැබේ.

සබන් මිල සියයට 100 කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට සබන් ආනයනික සමාගම් කටයුතු කර ඇත. රුපියල් 70 ක් පැවැති ග්‍රෑම් 115 රෙදි සෝදන කැටයක් රුපියල් 135 ක් දක්වා ද රුපියල් 74 ක්ව පැවති බේබි සබන් කෑල්ලක් රුපියල් 175 ක් දක්වා ද රුපියල් 75 ක් පැවැති ඇග ගල්වන කාබොලික් වර්ගයේ සබන් කැටයක් ර...

ආණ්ඩුව විසින් සකස්කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා හෙට (25) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. නව ඇමැති මණ්ඩලය පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය පළමුවරට රැස්වන්නේ හෙටය. පවතින 20 වැනි සංශෝධනය ඉවත් කර 21 වැනි ව්‍යවස්ථ...

රටේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් පසුගියදා ත්‍රෛනිකායික මහානාහිමිවරුන් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන හිමියෝ අත්සන් කළ බව සඳහන් වුවත් සැබෑ ලෙසම එම නිවේදනයට මහනාහිමියන් අත්සන් කර නැතැයි ඉරිදා අරුණ පුවත්පත වාර්තා කර ඇත. එම පුවත් වාර්තාවට අනුව නාහිමියන්ගේ ...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලය මෙහෙය වූ විරෝධතා පාගමනක් අගමැති නිල නිවස දෙසට ගමන් කිරීමත් සමඟ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත් බව වාර්තා වේ. සිය ගනනක් විශ්ව විද්‍යාල සිසුන් අගමැති නිල නිවස දෙසට පා ගම...

මීටර් 400 කඩුලු මතින් දිවීමේ ජාතික ශූරිය වූ කෞශල්‍යා මධුෂානි මෙනෙවිඅය මිය ගෝස් ඇති බව වාර්තාවේ. මිය යන විට ඇයගේ වයස අවුරුදු 25ක් වූවාය. කුලියාපිටිය - දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය සිය නිවස තුළදීම මියගොස් සිටි අතර කුලියාපිටිය පොලීසිය පැවසුවේ මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට...

මේ සමග පළවන්නේ පසුගිය දා මහනායක හිමිවරුන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක්. ඒ ගැන නොයෙකුත් කතා රටේ පැතිර යනවා. ඒවා හුදෙක් කතා නො වෙයි. මට මෙහි නම් සඳහන් කිරීමට නොහැකි කිහිප දෙනකු ම ඒ නිවේදනයෙහි ව්‍යාජ භාවය තහවුරු කළා. මේ ගැන පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු යැයී මා අදහස් කරනවා. ම...

කොළඹ වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 525ක හා ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පැවසීය. වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු වුවත් ඉන් 525ක තොග නොමැති බවත් ඔහු කීවේය. තවද ශල්‍ය ද්...

තිරිඟු පිටි ඇතුළු බේකරි නිෂ්පාදන ද්‍රව්‍ය අධික ලෙස මිල ඉහළ දැමීමෙන් සියලුම බේකරි නිෂ්පාදන දෛනිකව 50% කටත් අඩුවෙන් නිෂ්පාදනය කිරීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. පවතින ගෑස්, ඉන්ධන අර්බුදය මේ සඳහා දැඩි සේ බලපාන බවත් ඔහු කීය. නිෂ්ප...

පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවේ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 18 වනදා අමාත්‍යය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු පත්‍රිකාව ලංකා ලීඩ් ලංකා පුවත් අඩවිය වෙත ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ලංකා ලීඩ් පාඨකයෙකු අප වෙත පවසා සිටියේ එම පත්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...