පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික කාරක සභාවේ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසින් 2021 වර්ෂයේ පෙබරවාරි මස 18 වනදා අමාත්‍යය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු පත්‍රිකාව ලංකා ලීඩ් ලංකා පුවත් අඩවිය වෙත ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ලංකා ලීඩ් පාඨකයෙකු අප වෙත පවසා සිටියේ එම පත්‍රිකාව කාදිනල් තුමාට ඉදිරිපත් කරන්නේ නම් එතුමාට රෝමයට ගොස් පාප් වහන්සේට පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍යය නොවන බවයි. ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සැබෑ ලෙසම සාධාරණය ඉටු කළ හැක්කේ ඉස්ලාම් අන්තවාදීන් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව වසා දැමීම මගින් පමණක් බවය. අදාළ අමාත්‍යය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් යෝජනා57 ක්‍රියාත්මක කළහොත් ඒ දේ සිදුකළ හැකි බව පැහැදිළිව තේරුම්ගත හැක.එසේ නම් එය ක්‍රියාත්මක කළහොත් කාදිනල් තුමාගේ ප්‍රහාරය වැලැක්විය හැකි නොවේද?. අපගේ පාඨකයාට අනුව ඒ දේ සිදු නොවන්නේ ඉස්ලාම් අන්තවාදයේ දේශපාලන පෙරමුණ ආරක්ෂා කරන බසිල් රාජපක්ෂගේ බලපෑම නිසාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...