දිවයින පුරා විදුලිය කැපීම හෙට සිට 27 වැනිදා දක්වා පැය 03යි විනාඩි 20 කාලයක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී ඇත. ඒ අනුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා අතර පැය 02ක්ද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අතර පැය 1.20ක්ද සියලුම කලාපවලට විදුලිය කපා හරිනු ලැබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...