දේශීය පුවත්

ශ්‍රී ලංකාව වත්මන් අර්බූදය දක්වා ක්‍රමානූකූලව දක්කාගෙන පැමිණි සහ අද පවතින විනාශකාරී තත්වයට වගකිවයුතු පුද්ගලයින් අතරින් ප්‍රමුඛතම ආර්ථික ඝාතකයා ලෙස බහුජනතාවගේ චෝදනාවට පාත්‍රාව සිටින භාන්ඩාගාරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ලේකම්වරයෙකු වන පී බී ජයසුන්දර මහතා පවසන්නේ දැන් ශ්‍රී ලංකාව ගලවා ගත හැක්කේ දෙවියන්ට පමණක් බවයි. පුද්ගලික උත්සවයකට සහභාගි වෙමින් බාහිර පිරිසක් සමඟ ඔහු ඒ බව පවසා ඇත. ඔහුගේ ප්‍රකාශය හේතුවෙන් කම්පාවට පත්වූ එම පිරිස අතර සිටි රටට ආදරය කරන පුද්ගලයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ඒ බව ප්‍රකාශ කරනු ලැබුවේ ඔහුගේ ප්‍රකාශයේ වගකීමද භාර ගනිමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More