දේශීය පුවත්

ආණ්ඩුව විසින් සකස්කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා හෙට (25) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. නව ඇමැති මණ්ඩලය පත්වීමෙන් පසු කැබිනට් මණ්ඩලය පළමුවරට රැස්වන්නේ හෙටය. පවතින 20 වැනි සංශෝධනය ඉවත් කර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේදී ක්‍රියාත්මකකිරීමට අදාල ආණ්ඩුව විසින් සකස් කළ යෝජනා මෙලෙස ඉදිරිපත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More