දේශීය පුවත්

තිරිඟු පිටි ඇතුළු බේකරි නිෂ්පාදන ද්‍රව්‍ය අධික ලෙස මිල ඉහළ දැමීමෙන් සියලුම බේකරි නිෂ්පාදන දෛනිකව 50% කටත් අඩුවෙන් නිෂ්පාදනය කිරීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

පවතින ගෑස්, ඉන්ධන අර්බුදය මේ සඳහා දැඩි සේ බලපාන බවත් ඔහු කීය. නිෂ්පාදනය මෙන්ම අලෙවිය ද ඉතාමත් අවම මට්ටමක පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටී.

‘බේකරි නිෂ්පාදනවලට නියමිත පාලන මිලක් නැහැ. සමහර ප්‍රදේශවල ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 150 – 160 ක් අතර ගණන් වලට අලෙවි කරනවා. සමහර බේකරි නිෂ්පාදන වැඩි මිලට සමහර අය අලෙවි කරනවා. හේතුව පාලන මිලක් නොමැතිකම අප සංගමයට පාලන මිලක් නියම කරන්න බැහැ…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More