ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ(04) මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත නගන ලද චෝදනා සම්බන්ධයෙන් ඒ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. නිසි අනුමැතියකින් තොරව, “එක්සත් ජනපද CIA නියෝජිතයෙකු” වන ඉමාද් සුබේරි තැනැත්තාට ඇමරිකානු ...
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දේපළවලින් වැඩි ප්‍රමාණයක් පැන්ඩෝරා පත්‍රවල නම් තිබෙන හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් යටතේ ලැයිස්තුගත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක (ජවිපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ...
නොරොච්චෝලේ පිහිටි එක් බලාගාරයක කාර්මික බිඳවැටීමක් සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය විසින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා දැනුවත් කර ඇති බව වාර්තාවේ. මෙම බිඳවැටීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක ධාරිතාවක් අහිමි වී ඇති බවද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් මා...
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේදි පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය ඉල්ලා අස්වීම නිවේදනය කිරීමට නියමිත බවද වාර්තාවේ. ත්‍රෛ නිකායික මහ නා...
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ දැනට යෝජනා වී ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සම්බන්ධවීමට නොහැකි බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇති බවයි. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින්නේ මැතිවරණයක් වුවද මේ මොහො...
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසන්නේ, පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරන ලද්දේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලද සාකච්ඡාවේ දිගුවක් ලෙස බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඒ ...
ඊයේ(02) ආණ්ඩුපක්ෂයෙන් ස්වාධින වූ මන්ත්‍රීවරු සමඟ පැවැති සාකච්ඡාවේදි ත්‍රෛ නිකායික මහනාහිමිවරුන් කළ ඉල්ලීම සලකා බලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරනු ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බව වාර්තා වේ.. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් ...
ඊයේ(1) සජබ මැයි දින රැලියේදී සරත් ෆොන්සේකා මහතා තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් විමසීමට කටයුතු කිරීමේදී ගැටුම්කාරී තත්වයක් උදා විය. එම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා පවසා සිටියේ තමා පක්ෂයේ දෙවෙනියා බවත් තමාට ලැබ...
ඊයේ(01) නෙබ්‍රස්කා හි පැවති රැලියකදී අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ ජෝ බයිඩන්ගේ පරිපාලනය මෙන් නොව ඔහුගේ නායකත්වය යටතේ “ඇමරිකාව ශක්තිමත් මෙන්ම විදෙස් රටවල නායකයන් ඇමරිකාවට ගරු කරනු ලැබුවේ සමහර විට පෙර නොවූ විරූ පරිදියි” යනුවෙනි. “දැන් වෙනත් රටවල නායකයින් එක්සත් ජනපදයේ ජනාධිපත...
කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්රී කණ්ඩායම අතර අද පැවති සාකච්ඡාවකදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇති බ...
ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම ඇතිවීම හා පැවතීම පිළිබඳව ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩවියේ විමර්ශණ අංශයට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යසස් ධර්මදාස මහතා පවසා සිටියේ අරගලය තුල කුමන යටි අරමුණු සහ පසුබිම් පැවතියද මහා පොදු සාධකය වන්නේ රාජපක්ෂ වරුන්ට එරෙහිව නිරන්තරයෙන් කෙරෙන හොරා හොරා...
ටැමිල් ඒරියාස්... බැනර් තුනෙන් දෙකක්ම ටැමිල් ඒරියාස්... ඒරියාස් වගේද ඇරියස්.. ඇම්ත වසයෙන්ම සිංහල බෞද්ධ ජාතිවාදී හැතිකරේ තමයි මේ පස්න වලට මුල සහෝදරයා..දෙමල,මුස්ලිං සහෝදරවරු කියන්නෙ හාපැටව්,මී පැටව් වගේ..ඒ අය ඒම නෑ..ඒ අය ලඟ බෙදුම්වාදය,ජාතිවාදය ගෑවිලාවත් නෑ..සිංහල බෞද්ධ හැතිකරේ තමයි මේකෙ වැරදිකාර...
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ පාර්ලිමේන්තුවට නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගැනීම සඳහා සමගි ජන බලවේගය විසින්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි. එහිදී වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ එසේ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි අද දින තීරණය කරන බවත් ලබන...
ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය රුසියාව විසින් යුක්‍රේනයේ කරනු ලබන මානුෂීය යුද මෙහෙයුම සම්බන්ධයෙන් 56 දරුවෝ සංවිධානයේ මහ ලේකම් සේනාරත්න ද සිල්වා මහතාගෙන් කරුණු විමසීය. ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්," ඓතිහාසික රුසියානු සභ්‍යයත්වය තුළ තිබෙන ශක්‍යයතාවයන් සහ විභවයන් උපරිම ප්‍ර...
පසුගිය අප්‍රේල් 09 දින ගාලුමුවදොර අරගල භූමිය ආරම්භ වූ දින පටන් බොහෝ දිනවල දී එහි සිදුවීම් වාර්තාකරණය කිරීම සඳහා සහභාගි වූ අයෙකුලෙස මේ වන විට එකී අරගල භූමිය පවතින තත්ත්වය පිළිබඳව බැලීමේදී දැන් එහි ඇත්තේ අරගලයක් නොව ෆැන්ටසියක් බව පෙනී යයි. විශේෂයෙන්ම මේ වනවිට දී අරගල භූමිය කණ්ඩායම් කිහිපය...
ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා පූර්ණ කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය සංශෝධනය කර ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. සම්පූර්ණයෙන් එන්නත් ලබා නොගත් පුද්ගලයින්ට 2022 අප්‍රේල් 30 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් මීට පෙර ගැසට් නිවේදනයක් නි...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් සංවිධානය කරන ලද මැයි දින රැස්වීමක් ඊයේ (මැයි 1) නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. ඒ සඳහා අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායක, හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිස...
අධිරාජ්‍යවාදී අතපෙවීම්වලට, රට අස්ථාවර කිරීමට, ආණ්ඩුවේ නොහැකියාව ජනතාව මත පැටවීමට එරෙහිව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට බල කරමින් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ අධිරාජ්‍ය විරෝධී මැයි රැලිය අද(01) බත්තරමුල්ල පිහිටි 'අපේ ගම' පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී මැය...
ඊයෙ(01) සමගි ජන බලවේගය විසින් පවත්වනු ලබූ මැයි දින රැලියේදී එම පක්‍ෂයේ පාර්ලිමේන්තුවරුන් වන හරීන් ප්රනාන්දු මහතා හා සරත් ෆොන්සේකා මහතා අතර ගැටුම්කාරී තත්වයක් ඇති වූ බව පැවසේ. අප වාර්තාකරුවෝ පැවසූවේ හරීන් ප්රනාන්දු මහතා විසින් ෆොන්සේකා මහතාට අසභ්‍ය වචනයෙන් ...
"හොර ආණ්ඩුවේ" හවුල්කරුවන් සමග කිසිදු එකඟතාවකට නොපැමිණීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති ‘සමගි ජන බලවේගයේ’ මැයි දින රැළිය අමතමිනි. මේ දිනවල විවිධ ඩීල් දැමීම සඳහා මුදල් මලු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...