ඊයේ(1) සජබ මැයි දින රැලියේදී සරත් ෆොන්සේකා මහතා තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් විමසීමට කටයුතු කිරීමේදී ගැටුම්කාරී තත්වයක් උදා විය. එම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ෆොන්සේකා මහතා පවසා සිටියේ තමා පක්ෂයේ දෙවෙනියා බවත් තමාට ලැබිය යුතු නිසි ගෞරවය සහ නිසි තැන ලැබිය යුතු බවත්ය. හරීන් ප්‍රනාන්දු මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ හරීන්ගේ අශීලාචාර හැසිරීම පුරුද්දට තබා නොගන්නා ලෙස අවවාද කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...