ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් සංවිධානය කරන ලද මැයි දින රැස්වීමක් ඊයේ (මැයි 1) නුගේගොඩ, ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.
ඒ සඳහා අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායක, හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහභාගි වී තිබේ.
එහි දේශන පැවති අවස්ථාවේදී පුද්ගලයින් කිහිප දෙනෙකු පැමිණ සිටින ආණ්ඩුවේ දේශපාලනඥයින්ට විරෝධය දැක්වීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සඳහා මැයි දින පෙළපාලි සංවිධානය කර නොතිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...