දේශීය පුවත්

ටැමිල් ඒරියාස්…
බැනර් තුනෙන් දෙකක්ම ටැමිල් ඒරියාස්…
ඒරියාස් වගේද ඇරියස්..
ඇම්ත වසයෙන්ම සිංහල බෞද්ධ ජාතිවාදී හැතිකරේ තමයි මේ පස්න වලට මුල සහෝදරයා..දෙමල,මුස්ලිං සහෝදරවරු කියන්නෙ හාපැටව්,මී පැටව් වගේ..ඒ අය ඒම නෑ..ඒ අය ලඟ බෙදුම්වාදය,ජාතිවාදය ගෑවිලාවත් නෑ..සිංහල බෞද්ධ හැතිකරේ තමයි මේකෙ වැරදිකාරයො..අඩෝ සෙවල බණ්ඩගෙ ප්‍රතිමාව උගුල්ලලාම දාපල්ලා..තැඹිලි පාට චීවරේ තමයි ජාතිවාදෙ පතුරන්නෙ..සුදු ලෝගුව එහෙම නෑ..
මේ ජිනීවා නෙවේ..ගෝල්පේස් අරගලේ..
(මුහුණු පොතෙන් උපුටා ගැනුණි…)



One thought on ““ඉස්ටෝප් සිංහල බුඩිස්ට් සෙට්ල්මන්ට්ස් ඉන් ටැමිල් ඒරියාස්…” “රිමූව් මිලිටරි ෆ්‍රොම් ටැමිල් ඒරියාස්””

  1. Disgustiing. Seems like dangerous act with malicious agenda. Statement of sowing seeds of ethnic and religious conflicts. Moreover, wordings spells the dirty intention.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වේ

වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...


Read More

ඉදිරියේදී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඔවුන් දරිද්‍රතා මට්ටමෙන් පහළට වැටේවි- මහබැංකු අධිපති

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...


Read More