ටැමිල් ඒරියාස්…
බැනර් තුනෙන් දෙකක්ම ටැමිල් ඒරියාස්…
ඒරියාස් වගේද ඇරියස්..
ඇම්ත වසයෙන්ම සිංහල බෞද්ධ ජාතිවාදී හැතිකරේ තමයි මේ පස්න වලට මුල සහෝදරයා..දෙමල,මුස්ලිං සහෝදරවරු කියන්නෙ හාපැටව්,මී පැටව් වගේ..ඒ අය ඒම නෑ..ඒ අය ලඟ බෙදුම්වාදය,ජාතිවාදය ගෑවිලාවත් නෑ..සිංහල බෞද්ධ හැතිකරේ තමයි මේකෙ වැරදිකාරයො..අඩෝ සෙවල බණ්ඩගෙ ප්‍රතිමාව උගුල්ලලාම දාපල්ලා..තැඹිලි පාට චීවරේ තමයි ජාතිවාදෙ පතුරන්නෙ..සුදු ලෝගුව එහෙම නෑ..
මේ ජිනීවා නෙවේ..ගෝල්පේස් අරගලේ..
(මුහුණු පොතෙන් උපුටා ගැනුණි…)
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...
Disgustiing. Seems like dangerous act with malicious agenda. Statement of sowing seeds of ethnic and religious conflicts. Moreover, wordings spells the dirty intention.