පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසන්නේ, පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත‍්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරන ලද්දේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලද සාකච්ඡාවේ දිගුවක් ලෙස බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා පවසන්නේ ජනාධිපතිවරයා සමග අන්තර්කාලීන ආණ්ඩුව සමග පැවති සාකච්ඡාවේ දී සෙසු පක්ෂ ද ඒ සඳහා එකඟ කරවා ගන්නා ලෙස ජනාධිපතිවරයා දැන්වූ බවත් ඒ සදහා කමිටුවක්ද නම් කරන ලද බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කළ කරන ලද්දේ ඒ අනුව බවත්ය.
සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ පාර්ලිමේන්තුවේ සිසු සියළු පක්ෂ සමඟද ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පවසන ඒ මහතා එම පක්ෂ වලින් සහභාගිවන නියෝජිතයන් කවුද යන්න තීරණය කිරීම ඔවුන් සතු කාර්යයක් බව ද කියා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...