දේශීය පුවත්

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ පාර්ලිමේන්තුවට නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගැනීම සඳහා සමගි ජන බලවේගය විසින්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි.

එහිදී වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ එසේ ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි අද දින තීරණය කරන බවත් ලබන 4 වෙනිදා මේ සඳහා වන ඡන්දයක් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බවත් එදිනට සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More