දේශීය පුවත්

උද්ඝෝෂකයන්ට පහර දීම තුළින් පැන නැගී ඇති නව තත්වය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්, "සිංහයෝ භූමිකාව අත් හරින විට නරින්ට සහ වඳුරන්ට අවස්ථාව නිර්මාණය වෙනවා...

මේ වන විට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මතාගේ නිවසට දැඩි හානි සිදු කොට ගිනි තබා ඇතැයි වාර්තා වෙයි. කුරුණෑගල නගරයේ විරෝධතාවක නිරත වූ පිරිසක් මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි කුරුණෑගල පොලිසිය පවසයි. මේ අතර මොරටුව නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසටද විරෝධතාකරුවන් විසින...

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වන විට මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක අංශය පවසයි. ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙන බවද වැඩි දුරටත් පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී ස්සිදු වූ වෙඩි වැදීමක් හේතුවෙන් මියගොස් ඇතැයි අප නිට්ටඹුව වාර්තාකරුවෝ පවසති.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසුරුවා හැරෙනු ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා විශාරදයන්ගේ මතය වී තිබේ.

ජර්මානු ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් ට අනුව, නියඟය, කොවිඩ් වෛරස් වසංගතය සහ යුක්‍රේනයේ ගැටුම් හේතුවෙන් ලෝකය “දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම සාගතයට” මුහුණ දෙමින් සිටී. අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් ට අනුව නියඟය, කොවිඩ් වයිරස් වසංගතය නිසා ඇති වූ අර්බුදය සහ යුක්ර...

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉරිදා (මැයි 08) ටීවී දෙරණ නාලිකාවේ ‘මොකද වුනේ’ වැඩසටහනට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහ...

මහජන යුතුකම් කේන්ද්‍රය සමාජ මාධ්‍යය ජාලා වෙතට නිකුත් කළ පණිවිඩයක් මගින් කියවෙන්නේ රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමට කටයුතු කළ හෝත් පොහොර නොමිළෙ ලැබීමට නියමිතව ඇති බවත් එය වලක්වාලීමට කූඨ ජාවරම් කෘවන් පිරිසක් කටයුතු කරමින් සිටින බවත්ය. ඔවුන් සාමාජ මාධ්‍ය ජාලා වෙතට නිකුත් කළ සම්පූ...

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යසස් විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ගෝඨාගෝ ගමට රැස්ව සිටින පිරිස අතර විවිධ යටි අරමුණු තිබෙන අය අතර එක් පොදු එකඟතාවයක් තිබෙන බවයි. එය "රාජපක්ෂවරු හොරු" යන සටන් පාඨය වටා එක් රැස්වන එකඟතාවය බව ඒ මහත...

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සැලකිල්ලට ගන්නා බව තමන් ශ්‍රී ලංකා...

පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග පවසන්නේ විශ්වාසභංග යෝජනා විවාදයට ගන්නා දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (9)පෙරවරු 10.00ට පැවැත්වෙන බවයි. මේ සම්බන්ධයෙන් කතානායක මහින්ද යා...

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුගමනය කරමින් ලංකා අයි ඕ සී සමාගමද තම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම පියවර හෙට සිට ක්‍රියාත්මක බව කියවේ. යතුරුපැදි සඳහා එක් වරකට රුපියල් 2,000 ක් වටිනා ඉන්ධන ප්‍රමාණයක්ද,ත්‍රිරෝද රථ සඳහා වරකට රු....

ප්‍රධාන පුවත්පතකට ලිපියක් සපයමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරියට බරපතල චෝදනා මාලාවක් එල්ල කර ඇත. ඔහුට අනුව එම ආයාතනය විදේශීය සහ දේශීය සමාගම් වලට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉතා අධික මිල ගණන් වලට කොන්ත්‍රාත් ලබා දීම මගින් මහ...

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සති පහකට පසු දෙවන වරටත් ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති අතර වත්මන් ආර්ථිකය තවදුරටත් අස්ථාවර කරනු ඇති බැවින් එම තීරණය ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ. ජනාධිපති ලේකම්වරයා ව...

රට තුළ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් අන්තර්කාලීන පාලනයක් ස්ථාපිත කළ යුතු බව ත්‍රෛ නිකායික මහා නායක හිමිවරු  යළිත් අවධාරණය කළහ. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කරමින් මහානා...

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි. ඒ අනුව දැනට නිවාඩු ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට වහාම රාජකාරියට වාර්තා කරන ලෙසට දැනුම් ...

පෙරටුගාමී පක්ෂය නියෝජනය කරමින් ඊයේ(06 ) ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩ සටහනට පැමිණි අන්තර් විශ්ව විද්‍යාලයේ හිටපු කැඳවුම්කරුවෙකු වූ ලහිරු සහ නීතිඥ නුවන් බෝපගේ යන දෙපල සහභාගි විය. ලහිරු සහ නුවන් නියෝජනය කරන කණ්ඩායම් විසින් මේ වන විට ගාලු මුවදොර පිටිය ප්‍රමුඛ සමස්ත රට පුරා පවතින උද්ඝෝෂණ කර...

මෙතෙක් කලක් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මහින්ද රාජපක්ෂ මහතාටත් ධූරයෙන් ඉල්ලා අස්වී ගෙදර යනු යැයි නැගුණු ගෝෂාව රනිල් වික්‍රමසිංහ මහතා වෙතටද එල්ල වීමට පටන් ගෙන ඇති බව වාර්තාවේ. ඒ මහතාගේ කිරුලපන 5 වන පටුමගේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට රැස්වූ පිරිස් විරෝධතාවයක නිරත වෙමින් ඒ මහතාට මන්ත්&...

පනස් හයේ දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 44 වන දිග හැරුම “අපායට යන ශ්‍රී ලංකා බස් රථය හරවන්නේ කුමන දිසාවටද? ” යන මැයෙන් මැයි 07 වන සෙනසුරාදා (අද )සවස 07:30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාශක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත ...

දේශපාලනඥයින්ට ආර්ථික තීරණ ගත නොහැකි බවත්, වත්මන් රජය සහ මුදල් අමාත්‍යවරුන් සෑම විටම කටයුතු කළේ නිලධාරීන්ගේ උපදෙස් මත බවත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. බීබීසීය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කෙරුණේ රජය බලයට පැමිණි විග...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...