ප්රධාන පුවත්පතකට ලිපියක් සපයමින් මොරටුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරියට බරපතල චෝදනා මාලාවක් එල්ල කර ඇත. ඔහුට අනුව එම ආයාතනය විදේශීය සහ දේශීය සමාගම් වලට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉතා අධික මිල ගණන් වලට කොන්ත්‍රාත් ලබා දීම මගින් මහා “මාර්ග” මංකොල්ලයක් සිදු කරයි. ඔවුන්ගේ වෘත්තීමය දුප්පත්කම නිසා මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයේ ඇස්තමේන්තු පිරිවැය වූ රුපියල් බිලියන 137ට අමතරව රුපියල් බිලියන 40ක් ගෙවීමට සිදුවී ඇත. ඒ අනුව එක් කිලෝ මීටරයකට රටට දැරීමට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 1000කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...