ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යසස් විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ගෝඨාගෝ ගමට රැස්ව සිටින පිරිස අතර විවිධ යටි අරමුණු තිබෙන අය අතර එක් පොදු එකඟතාවයක් තිබෙන බවයි. එය “රාජපක්ෂවරු හොරු” යන සටන් පාඨය වටා එක් රැස්වන එකඟතාවය බව ඒ මහතාගේ අදහසයි. ඒ මහතාට අනුව කිසිදු රාජපක්ෂවරයෙකු මේ චෝදනාවට පිළිතුරු දීමට සමත් කමක් දක්වා නැත. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ(8) ආමර්වීදියේදී ගෑස් ලොරියක් මංකොල්ල කෑමෙන් ඇරඹුණු වීදි සටන හෙට දිනයේ සුපිරි වෙළෙඳ සැල් ඇතුළු කඩ සාප්පු මංකොල්ල කන තත්වයට වර්ධනය වීමට නියමිත බව ඒ මහතා අවධාරණය කරයි. එය ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බූදය යොදා ගනිමින් කුමන්ත්‍රණකරුවන්ගේ ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කරලීමේ ඊළඟ පියවර වෙත ළඟා වීමට නියමිත බව ඒ මහතා පෙන්වා දේ. ඒ මහතා ලංකා ලීඩ් පුවත් අඩවිය වෙත කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...