වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වන විට මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍යය ප්‍රකාශක අංශය පවසයි. ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙන බවද වැඩි දුරටත් පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...