දේශීය පුවත්

පෙරටුගාමී පක්ෂය නියෝජනය කරමින් ඊයේ(06 ) ස්වර්ණවාහිනියේ රතු ඉර වැඩ සටහනට පැමිණි අන්තර් විශ්ව විද්‍යාලයේ හිටපු කැඳවුම්කරුවෙකු වූ ලහිරු සහ නීතිඥ නුවන් බෝපගේ යන දෙපල සහභාගි විය. ලහිරු සහ නුවන් නියෝජනය කරන කණ්ඩායම් විසින් මේ වන විට ගාලු මුවදොර පිටිය ප්‍රමුඛ සමස්ත රට පුරා පවතින උද්ඝෝෂණ කරන අහිංසක උද්ඝෝෂකයන් අතරට රිංගා රට තුල ලේ වැකි යුගයක් උදා කරලීමේ උත්සහායක් පවතින බව එම වැඩසටහනට පැමිණි නීතිඥ මනෝජ් ගමගේ මහතා අවධාරණය කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ දෙකෝටි විසි ලක්ෂයක ජනතාවකගෙන් 7000ත් 8000ත් අතර ප්‍රමාණයේ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් පෙරටුගාමී වැනි පක්ෂයක සාමාජිකයන්ට රට ලේ වැකි අඳුරු යුගයකට ගෙන යාමට ඉඩ නොතබන ලෙස උද්ඝෝෂණ වලට සහභාගි වන අවංක වුවමනාව සහිත ජනයාගෙන් ඉල්ලා සිටින බවද නීතිඥ මනෝජ් ගමගේ මහතා ඉල්ලා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More