ජර්මානු ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් ට අනුව, නියඟය, කොවිඩ් වෛරස් වසංගතය සහ යුක්‍රේනයේ ගැටුම් හේතුවෙන් ලෝකය “දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම සාගතයට” මුහුණ දෙමින් සිටී.
අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් ට අනුව නියඟය, කොවිඩ් වයිරස් වසංගතය නිසා ඇති වූ අර්බුදය සහ යුක්රේනයේ සටන් ලොව පුරා සාගිනි තත්ත්වය තව තවත් උග්‍ර කරණු ලබයි. අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් විසින් “බිල්ඩ්” නම් විද්‍යුත් මාධ්‍යය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළාය. ඇය පවසන පරිදි ලොව පුරා ආහාර මිල තුනෙන් එකකින් ඉහළ ගොස් වාර්තාගත ඉහළ මට්ටමක පවතී.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...
ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...