අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාර ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසුරුවා හැරෙනු ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා විශාරදයන්ගේ මතය වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...