මෙතෙක් කලක් ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මහින්ද රාජපක්ෂ මහතාටත් ධූරයෙන් ඉල්ලා අස්වී ගෙදර යනු යැයි නැගුණු ගෝෂාව රනිල් වික්‍රමසිංහ මහතා වෙතටද එල්ල වීමට පටන් ගෙන ඇති බව වාර්තාවේ. ඒ මහතාගේ කිරුලපන 5 වන පටුමගේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටට රැස්වූ පිරිස් විරෝධතාවයක නිරත වෙමින් ඒ මහතාට මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...