ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි.
ඒ අනුව දැනට නිවාඩු ගොස් සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ට වහාම රාජකාරියට වාර්තා කරන ලෙසට දැනුම් දී ඇති බවද ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...