මේ වන විට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මතාගේ නිවසට දැඩි හානි සිදු කොට ගිනි තබා ඇතැයි වාර්තා වෙයි. කුරුණෑගල නගරයේ විරෝධතාවක නිරත වූ පිරිසක් මෙම ගිනි තැබීම සිදුකර ඇතැයි කුරුණෑගල පොලිසිය පවසයි.
මේ අතර මොරටුව නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසටද විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව මොරටුව පොලිසිය පවසයි.
විරෝධතාකරුවන් සමන් ලාල් මහතාගේ නිවසට දඩි අලාභ හානි කිරීමෙන් පසුව ගිනි තබා ඇතැයි අප වාර්තාකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...