ඊයේ(23) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. 21 වන ව්‍යයවස්ථා සංශෝධනය තුල ජනාධිපතිවරයාගේ බලතල අඩු කර පාර්ලිමේන්තුවට පැවරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේ...
සර්ව පාක්ෂික අරගල කරුවෝ නම් සංවිධානයක් විසින් ඉදිරිපත් කිරීමට යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිරතවන බව නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරති. කෙසේ වුවද මෙම පිරිස මෙතෙක් කාලයක් ගාලු මුවදොර පිටියේ කඳවුරු බැඳ සිටින නිර්...
බැසිල් රාජපක්ෂට මන්ත්‍රීකම අහෝසි කරන එකට විරුද්ධ අය ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන බවට සමාජ මාධ්‍යය ජාලා මගින් ගෙන යන මතය සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අ...
මයිනාගෝගම සහ ගෝඨාගෝගම යන ස්ථානවලට පහරදී තුවාල සිදුකළ පිරිස් අත් අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිස් අද නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එහිදී ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මාධ්‍යය...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා බියට පත්වී සිටින මොහොතක ව්‍යවස්ථා සංශෝධනයක් නොකළ යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කරමින් ලියා ඇති ලිපිය එතුමාගේ නමින් වෙනත් කෙනෙකු විසින් ලියා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්&...
අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට සහ ගාලුමවුදොර ගෝඨා ගෝ ගමට ඉකුත් (09) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට සහය පල කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනතාවට කෑම වේල් තුනක් ලබා දීමට තමන් වහා ම ප්‍රමුඛත්වය ලබා දෙන බව පවසයි. එම සටහන මගින් අග්‍රාමාත්‍යරයා වැඩිදුරටත් පවසන්නේ, ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්Ȁ...
මීට සුළු මොහොතකට පෙර අමාත්‍ය ධුර 10ක තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. එලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරු මෙසේය. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය, බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්Ȁ...
මේ වන විට රනිල්- විජේදාස සුසංයෝගයෙන් යුතුව ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය රටට අටවන මර උගුලක් බව පැහැදිලි වන බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් ලියමින් අමරසේකර මහතා එසේ පවසන අතර සුදුසු වන්නේ රටේ ඉතිහාසය වෙනස් කළ හැකි ව්‍යයවස්ථා කුමන්ත්‍රණයක්...
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය කෙටුම්පත් කර අවසන් අතර එය සඳුදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ...
පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා එම ධුරයෙන් ඉවත්වන වීමට තීරණය කර ඇති බව වාර්තාවේ. පොලිස්පති තුමා වෙත ලිපියක් යොමුකරමින් තිලකරත්න මහතා සඳහන් කර ඇත්තේ තමන්ට පොලීසියේ රාජකාරි කිරීමට වෙනත් සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙසයි. ඉල්ල...
සංවාදශීලී ජනහමුවකට සහභාගි වෙමින් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ මැයි 09 වෙනිදා ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දුන් සියලු දෙනා ආරක්ෂා කළ යුතු බවයි. ඔවුන් සියලු දෙනාම අශිෂ්ඨත්වයට එරෙහිව අශිෂ්ඨත්වයෙන් ප්‍රතිචාර දැක්වූ අය වන බැවින් ඔව...
විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමති ධූරයට පත් වීම මගින් ව්‍යයවස්ථා සංශෝධන ක්‍රියාවලිය කඩිනම් විය හැකි බවට පවතින මතය පිළිබඳව ඊට එරෙහිව අදහස් දක්වන ජාතික සංවිධාන වල මතය ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් විමසන ලදී.මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්...
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රධාන විපක්ෂය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) පසුගියදා එකඟ වූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව සජබ නියෝජිතයන් සහ පෙසප නියෝජිත පිරිස පසුගියදා ශ්‍රීමත් මාකස් ප...
සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ වීඩියෝවක් මගින් කියවෙන වසරක් තිස්සේ පාසලට පැමිණීමට විදුහල්පතිවරයා අවසර නොදුන් සාමාන්‍ය පෙළ හදාරන සිසුවා සම්බණ්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කොට ඇත. වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ විදුහලේ සිසුවකු වන අදාළ සිසුවාගෙන් මේ වන විට ළමා ආරක්ෂක අධිකාරිය...
පසුගිය 06 වනදා හදිසි නීතිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණු රට පුරා ක්‍රියාත්මක හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අහෝසි වී ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දැක්වූ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා සිටියේ හදිසි නීතිය පාර්...
මේ වන විටත් ගාළු මුවදොර පිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පවත්වාගෙන යන අරගල භූමියේ සිටින පිරිස් පවසන්නේ, පසුගිය කාලය තුළ ඊනියා ව්‍යාපාර වූ ප්‍රජාවක් පහසුකම් සැපයූ නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු එම ව්‍යාපාරික ප්‍රජාව එතනින් ඉවත් වී ග...
නිට්ටඹුවේදී ඝාතනයට ලක්වූ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතිකෝරාල මහතා ඝාතනය කරන අවස්ථාවේදී නිට්ටඹුව නගරයේ සවිකර තිබූ සීසීටීවී උපකරණ වල දර්ශන මේ වන විට මාධ්‍යය වෙත නිකුත් වී තිබේ. අමරකීර්ති අතුකෝරාල මහතාගේ ආරක්ෂක නිලධාරියා ඒ මහතා ආරක්ෂා කර ගැනීම සඳහා දැ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පැය හතරකට ආසන්න දීර්ඝ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇති බව වාර්තාවේ. පසු...
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානයක මහතා ඇතුළු ජවිපෙ සාමාජිකයන් දිගින් දිගටම මාධ්‍යය මගින් පෙන්වීමට කටයුතු කළේ ඔවුන් සහ අරගල කරුවන් අතර ඇත්තේ සුහද සම්බන්ධයක් බවයි. ජවිපෙ සාමාජිකයන් ඒ සඳහා අරගලය තුල නිර්පාක්ෂික අරගලකරුවන් ලෙස පෙනී සිටිමින් අනුර කුමාර දිසානායක මහතාව සාදරයෙන් පිලිගෙන ඔවුන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...