පසුගිය 06 වනදා හදිසි නීතිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණු රට පුරා ක්‍රියාත්මක හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අහෝසි වී ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දැක්වූ ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා සිටියේ හදිසි නීතිය පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනීම හේතුවෙන් එය දින 14කදී අහෝසි වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...