අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනතාවට කෑම වේල් තුනක් ලබා දීමට තමන් වහා ම ප්‍රමුඛත්වය ලබා දෙන බව පවසයි.
එම සටහන මගින් අග්‍රාමාත්‍යරයා වැඩිදුරටත් පවසන්නේ, ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට උපකාර කරන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...