දේශීය පුවත්

මයිනාගෝගම සහ ගෝඨාගෝගම යන ස්ථානවලට පහරදී තුවාල සිදුකළ පිරිස් අත් අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිස් අද නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එහිදී ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දැක්වූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නියෝජිතයෙකු වන ජානක අධිකාරි මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ මෙම පහර දීමට වග උත්තරකරුවන් පිරිස අතරට බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාද වන බවයි. කෙසේ වුවද මීට පෙර ජන හමුවක් අමතමින් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතා නිදහස් කළ යුතු බවයි.

 

අශිෂ්ඨත්වයට ශිෂ්ඨත්වයෙන් උත්තර හොයන්න එපා! අශිෂ්ඨත්වයට අශිෂ්ඨත්වයෙන්ම ප්‍රතිචාර දක්වන්න!-සුනිල් හඳුන්නෙත්ති



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More