මීට සුළු මොහොතකට පෙර අමාත්‍ය ධුර 10ක තවත් අමාත්‍යවරුන් 8 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
එලෙස දිවුරුම් දී ඇති අමාත්‍යවරු මෙසේය.
ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය, බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය,. කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්, මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය, රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය, විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය, අහමඩ් සෙයිනුලාබ්දීන් නසීර් – පරිසර අමාත්‍ය සහ රොෂාන් රණසිංහ – වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...