ඊයේ(23) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමට 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
21 වන ව්‍යයවස්ථා සංශෝධනය තුල ජනාධිපතිවරයාගේ බලතල අඩු කර පාර්ලිමේන්තුවට පැවරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීම අහෝසි කිරීම ආදී 19 වන සංශෝධනයට සමාන යෝජනා ගණනාවක් එහි අන්තර්ගත වන බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...