දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානයක මහතා ඇතුළු ජවිපෙ සාමාජිකයන් දිගින් දිගටම මාධ්‍යය මගින් පෙන්වීමට කටයුතු කළේ ඔවුන් සහ අරගල කරුවන් අතර ඇත්තේ සුහද සම්බන්ධයක් බවයි. ජවිපෙ සාමාජිකයන් ඒ සඳහා අරගලය තුල නිර්පාක්ෂික අරගලකරුවන් ලෙස පෙනී සිටිමින් අනුර කුමාර දිසානායක මහතාව සාදරයෙන් පිලිගෙන ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ආකාරයේ මාධ්‍යයසංදර්ශනද ඉදිරිපත් කළහ. ඔවුන්ගේ මාධ්‍යය පිටපත අවුල් සහගත වූ අවස්ථා වලදීද වචන හරඹ වලින් ගැලවී යාමට දිසානායක මහතා කටයුතු කරනු දක්නට ලැබුණි. නමුත් ඔහුට අවස්ථා දෙකකදී එසේ බේරී යාමට නොහැකි වූ අතර ඒවා කැමරා කාචයේ සටහන්ව තිබුණි. අනුර කුමාර මහතාගේ සාර්ථක රංගනය සහ අසාර්ථක රංගනය කැමරා කාචයේ සටහන් වූ අවස්ථා තුනක් පහත දැක්වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More