පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා එම ධුරයෙන් ඉවත්වන වීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
පොලිස්පති තුමා වෙත ලිපියක් යොමුකරමින් තිලකරත්න මහතා සඳහන් කර ඇත්තේ තමන්ට පොලීසියේ රාජකාරි කිරීමට වෙනත් සුදුසු ස්ථානයක් ලබා දෙන ලෙසයි.
ඉල්ලා අස්වීමට කරුණු වශයෙන් ඒ මහතා සඳහන් කර ඇත්තේ එම ධුරයේ කටයුතු කිරීමේදී තමනට දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...