සංවාදශීලී ජනහමුවකට සහභාගි වෙමින් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ මැයි 09 වෙනිදා ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දුන් සියලු දෙනා ආරක්ෂා කළ යුතු බවයි. ඔවුන් සියලු දෙනාම අශිෂ්ඨත්වයට එරෙහිව අශිෂ්ඨත්වයෙන් ප්‍රතිචාර දැක්වූ අය වන බැවින් ඔවුන් සියලු දෙනා ආරක්ෂා කිරීමේ වගකීම තිබෙන බවද හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...