පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත පමණක් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ හැකි වනපරිදි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට වගන්තියක් ඇතුළත් කිරීමට පක්ෂ නායකයින් එකඟතාවකට පැමිණ තිබේ. මෙම තීරණය ගෙන තිබුණේ අද (03) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේද...
පසුගිය මස 9 වන දා ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ විරෝධතාවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි දී නියෝග කෙරුණේ සැකකරු ...
ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අයත් අරක්කු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිපදවන මධ්‍යසාර වලට වෙළඳපලේ විසබීජ නාශක සඳහා භාවිත කරන මධ්‍යසාර අඩංගු සැනටයිසර් මිශ්‍ර කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත. ඒ මගින් ඔහු කෝටි ප්‍රකෝටි ගණනක් ලාභ උපයා ...
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව පවරා ඇති නඩුවෙන් එම ...
ජනපති සමාව අත්හිටුවීම හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබේ. කෙසේ වෙතත් තවදුරටත් ඔහුව බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් ප...
රුසියානු ගුවන් යානයක් අධිකරණ නියෝගයක් මත රඳවා ගැනීම හෝ අත්අඩංගුවට ගැනීම පිළිබඳව ලංකා ලිඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. ඒ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ අධිකරණ තීන්දුවක් නිසා නීතියානුකූලව සිදුවන බව පිළිගත හැකි බවය. එහෙත් අධිකරණයට නිසි කරුණු දැක්වීමක් සිදු නොකර...
මෙම වසරේ (2022) මුල් මාස පහක කාලය තුළ පුද්ගලයින් 288,645 දෙනෙකු විදෙස් ගමන් බලපත්‍ර සකස් කරගෙන ඇති අතර පසුගිය 2021 මුලු වසරේදීම නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 382, 506 ක් පමණක් බවත් ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකා නියෝජ්‍ය ආගමන විගමන පාලක පියු...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග එම තනතුරෙන් ඉවත්වීමට සූදානම් වන බව පවුලේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. මෙයට ආසන්නම හේතුව වී ඇත්තේ දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් අත්හිටුවීමයි. ගෝඨාභය රාජපක්ෂ අත්තනෝමතිකව ගනුලබන ක්‍රියාමාර්ග...
20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට සිදුවීම තමන් කළ එක ම කරුමය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු ප්‍රකාශ කළේ, 21 වන සංශෝධනයට විරුද්ධව යම් පිරිසක්...
චීනය විසින් ලබා දෙනු ලබන ඖෂධ තොගයක් හෙට (ජූනි 3) මෙරටට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ, යුවාන් මිලියන 10ක් වටිනා ජීවිතාරක්ෂක ඖෂධයක් වන Enoxaparin Sodium එන්නත් 512,640ක් අදියර දෙකකින් මෙරටට ලබා දීමට නියමිත බව ය. ...
හෙට දිනයේදී Litro ගෑස් සිලින්ඩර් 10,000ක් පමණක් නිකුත් කරන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, එම ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදා හරින බව ය. ඒ අනුව, දිවයිනේ සෙසු ප්‍රදේශවල ජනතාවගෙන් සභාපතිවරයා ඉල්ලා ...
තවදුරටත් කල් නොමරා සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (2) පැවසීය. රජය සාකච්ඡා කරන ව්‍යවස්ථා සංශෝධනයතවමත්...
රුසියානු "ඒරෝෆ්ලොට්" ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගයට අනුව රුසියාවේ මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබූ A330 දරණ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රඳවාගැ...
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (2) , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ තත්වය ගැන සිදුකිරීමට නියමිත ප්‍රකාශය සම්බන්ධයෙන් ලබන 7 සහ 8 දිනවල දෙදින විවාදයක් පැවැත්වීමට තීරණය කරනු ලැබූ බව වාර්තාවේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්...
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනින්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව අනාවරණය කළේය. ...
මැයි 31 දා කැබිනට් අනුමැතිය ලද බදු සංශෝධන පිළිබඳ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ අදහස සම්බන්ධයෙන් මාධ්‍යය වෙත කරුණු දක්වමින් සංගමයේ සභාපති සරත් අබේරත්න මහතා පවසා සිටියේ නොගෙවන බදු හා සඟවන බදු ආදායම් හෙළි කර ගෙන අයකර ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිය හැකි නම් අද ලබන බදු ආදායම මෙන් දෙගුණයක ආදා...
2022-03-31 සහ 2022-05-15 යන දින අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරයි. ශ්‍රේෂ්...
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි අප වෙත වාර්තා වේ. වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවත්වාගෙන යෑමේ හෙවත් නඩත්තු කිර...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කර තිබූ ජනාධිපති සමාව අවලංගු කරමින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කර තිබූ නියෝගය ප්‍රකාරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වාර්තාවේ. ශ්‍රී ජයවර්ධනප...
අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යයවරයා ලෙස ජූනි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි HS කේත යටතේ ඇති භාණ්ඩ 369කට ආනයනය සදහා පනවා තිබූ බලපත‍්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...