අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යයවරයා ලෙස ජූනි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි HS කේත යටතේ ඇති භාණ්ඩ 369කට ආනයනය සදහා පනවා තිබූ බලපත‍්‍ර ක්‍රමයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
කෙසේ වුවද එම භාණ්ඩ ආනයනයේදී ආනයනික බදු, තීරු බදු සහ අධිභාර බදු සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බවද එම නිවේදනය මගින් පවසයි.
අමාත්‍යයවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය සහ අදාළ භාන්ඩ ලැයිස්තුව පහත පරිදිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...