චීනය විසින් ලබා දෙනු ලබන ඖෂධ තොගයක් හෙට (ජූනි 3) මෙරටට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ, යුවාන් මිලියන 10ක් වටිනා ජීවිතාරක්ෂක ඖෂධයක් වන Enoxaparin Sodium එන්නත් 512,640ක් අදියර දෙකකින් මෙරටට ලබා දීමට නියමිත බව ය.
ඒ අනුව, ඉන් එන්නත් 256,320ක් හෙට මධ්‍යම රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පැවසීය.
එම ඖෂධ තොගය මාස 6ක කාලය ප්‍රමාණවත් වනු ඇති බව එහි තවදුරට ත් සඳහන් කර ඇත.
චීනය විසින් මෙරටට ලබා දෙනු ලබන යුවාන් මිලියන 500ක ප්‍රදානයේ පළමු ඖෂධ තොගය එය වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...